තාප්පෙ අයිනෙ

“මගේ සටහන” මේ ලියන්න සූදානම් වෙන්නෙ තිස් අටවෙනි සටහන. ගිය සතියෙ සටහන නම් ලියන්න බැරිවුනා. ඒක ට හේතුව නම් ඉතින් කම්මැලි කම මිසක් වෙන දෙයක් නම් නෙවෙයි. සතියම ගෙදර හිටියට ලියාගන්න බැරි වුනා. ඒ මදිවට මේ සතියෙ අසනීප වුන නිසා ලියම්දො නොලියම්දො කියල හිත හිත ඉඳල තමයි වැඩට බැස්සෙ. එහෙමනම් ඉතින් මේ සතියෙ සටහන මෙතැන් [...]

බෝල ගැහිල්ල

“මගේ සටහන” මේ ලියන්න සූදානම් වෙන්නෙ තිස් හත් වන සටහන. ගිය සතියෙ සටහනටත් ප්‍රතිචාර ලැබිල තිබුනා. ඒ කරපු වැඩේ නම් ඉතින් මොනව වුනත් අනුමත කරන්න බැරි වැඩක්. මොකද අපි විනෝද වෙන්න අනිත් මිනිස්සුන්ට වද දෙන එක ඒ තරම් හොඳ වැඩක් නොවන නිසා. එහෙමනම් ඉතින් මේ සියෙ සටහන මෙතන සිට ආරම්භ කරනවා. ඉස්කෝලෙ යන කාලෙ ගිය [...]

ජල සංග්‍රාමය

ගොඩ කාලෙකට පස්සෙ ලිව්ව  “මගේ සටහන” ට ප්‍රතිචාර නම් ලැබිල තිබුනා ගිය සතියෙ. කාලෙකට පස්සෙ ලියන කොට පොඩි නුහුරු ගතියක් දැනුනත් ලිව්වට පස්සෙ නම් සතුටක් දැනුනා. එහෙම නම් ඉතින් “මගේ සටහන” තිස් හය වන ලිපිය මෙතැන් සිට. ගිය සතියෙ මම ලියපු කොපි කිරිල්ල ගැන ගොඩක් අයට අත් දැකීම් ඇතිනෙ. හැබැයි ඉතින් විශ්ව විද්‍යාලෙ ඉන්න කාලෙ [...]

කොපි කිරිල්ල

ගොඩ කාලයකින් “මගේ සටහන” ලියන්න බැරිවුනා . හරියටම බැලුවොත් මාස තුනකට වඩා වැඩි කාලයක්. ගොඩක් හේතු නම් තිබුනා නොලියා ඉන්න. එක පාරටම අර අවිනිශ්චිත තාව ලෙඩේ හැදුනා. ඒක නිසා ලියන එක දමල ගහල හිටිය කාලයක්. පස්සෙ වෙන වැඩවලට යොමු වීමත් එක්ක ලියන එකේ ආසාව මග ඇරිලා ගියා. බ්ලොග් ලියන්න පටන් අරගෙන අවුරුද්දකට ආසන්න කාලයක් ගතවුන [...]

යකඩ කට

“මගේ සටහන” මේ ලියන්න සූදානම් වෙන්නෙ තිස් හතර වන සටහන. ගිය සතියෙ සටහන ලියන එක දවසක් ප්‍රමාද වුන නිසා මේ සතියෙ සටහන දවසක් කලින් ලියන්න තීරණය කලා. ජනාධිපති කුසලානය සඳහා ඉසිපතන – ශාන්ත පීතර දෙවිදුහල් අතර පැවති උණුසුම් රගර් තරඟය නරඹලා ඉවර වෙලා තමයි ලියන එක පටන් ගන්නෙ. එහෙමනම් “මගේ සටහන” මෙතැන් සිට දිග හැරෙනවා. [...]

හිර කාරයෝ

“මගේ සටහන” මේ ලියන්නෙ තිස් තුන්වන සටහන. වෙනදට නම් ඉරිදා හවස් වරුවෙ ලියල ඉවර කරනව වුනත් මෙදා පාර කම්මැලි කම නිසාම වැඩේ කල් ගියා. අන්තිමට සඳුදා හවස් වරුවෙ බෝඩිමට වෙලා ඉන්න අතරෙ තමයි සටහන ලියන එක ආරම්භ කරන්නෙ. මේ සතියෙ “මගේ සටහන” ලියන්නෙ නැතුව ඉඳල පොඩි නිවාඩුවක් දාන්න හිතුනත් පස්සෙ ලියන්න තිරණය කලා. එහෙමනම් “මගේ [...]

පොල් කටු පාපන්දු

“මගේ සටහන” මේ ලියන්න සූදානම් වෙන්නෙ තිස් දෙවන සටහන. වෙනද වගේ නැතුව ටිකක් වැඩ අස්සෙ තමයි ලියන්න පටන් ගත්තෙ. කරන්න වැඩ ගොඩ ගැහිල තිබුනත් සුපුරුදු ඉරිදා හැන්දෑවේ ලියල දාන්න කල්පනා කලා. එහෙමනම් ඉතින් “මගේ සටහන” මෙතැන් සිට ආරම්භ කරනවා. ගිය සතියෙ සටහන නම් ගොඩක් ප්‍රතිචාර ලැබිල තිබුනා. මම හිතන්නෙ ඒකට හේතුව වෙන්න ඇත්තෙ අර බෙදිල්ලෙ [...]

Follow

Get every new post delivered to your Inbox.