අපි නොදන්න චෙස්

“මගේ සටහන” මේ ලියන්න සූදානම් වෙන්නෙ තිස් නම වන සටහන. ගිය සතියෙත් සටහන ලියන් හම්බ වුනේ නෑ. තාමත් එක දිගට ලියන්න හම්බ වුනේ නෑ වෙනද වගෙ. බ්ලොග් ලියවිල්ල පටන් අරගෙන අවුරුද්දකට වැඩි කාලයක් ගතවුන එකත් මතක් වුනා මේ අස්සෙ. ඒක ගැන නම් වෙනම සටහනක් ලියන්න වෙනවා. ඒක මැරතන් එක දවසෙම ලියන්න කියල තමයි හිතාගෙන ඉන්නෙ. [...]

Follow

Get every new post delivered to your Inbox.