Comments on: සෙල්ල කතරගම යාතිකා

By: ඩී.ආර්.
මේ Blog එක දැක්කෙ ඊයෙ (09.03.09) හවස. අද (පෝය දවසෙ) 10.00 වෙනකොට සටහන් ටික ඔක්කොම කියවල ඉවරයි.

කිසිම කම්මැලි කමක් නැතුව කියවගෙන යන්න පුලුවන් එක දිගටම.

අන්තිම සටහනට අදට මාසයක් ගතවෙලා. කරුනාකරල දිගටම ලියන්න.

By: Dhanu
මම බොහොම කැමත්තෙන් කියවන blog එකක් මේක. කාලෙකින් මොකද අලුත් post එකක් නැත්තේ කියලා බලන්නයි ආවේ.

By: Dilshi
Comment කරන්න මෙච්චර පරක්කු වෙච්ච එක ගැන සමාව ඉල්ලනවා..   මම කතරගම කවදාවත් ගිහින් නැති නිසා ඒ ගැන අත්දැකීම් නම් නෑ. කොහොම වුනත් හැමදාම වගේ ලස්සනට ලියල තියනවා. කම්මැලි නැතුව ලියන්න.. අපි ආසයි කියවන්න..

By: malee_msg
ඇයි අර පාට පාට නූල්… එව්වා බැද ගත්තේ නැද්ද ? එතකොට පොට්ටු තිබ්බේ නැද්ද?

By: su
මට අපි පොඩි කාලෙ කීප පාරක් කතරගම ගියා මතකයි. ඒ හැම පාරකම චූටි ඇට මාලයක් මට හම්බවුණා.. අදටත් මං ඒකට ආසයි.

කතරගම මතක හරිම විචිත්‍රවත්…:)

By: Niroshinie
මම මුලින්ම කතරගම ගියේ 2 වසරේදි වගේ. ගොඩාක් නෑදෑයො කට්ටියක් එක්ක ලොකු බස් එකක ගියා මතකයි. හරිම සුන්දර අත්දැකීමක්. එන ගමනේ සෙල්ල කතරගමින් තාත්තා පොඩි වළං සෙට් එකකුත් අරන් දුන්නා. එදා ගිය අයගෙන් සමහරක් දැන් නැහැ. ජීවිතේ හැටි!

By: ඩෙරික් සුරංග විදානලාගේ
මම කැනඩාවට එන්න සති කීපයකට කලින් මටත් කතරගම යන්න අවස්ථාවක් ලැබුන. මමත් කතරගම ගියේ දේව භක්තියෙන් නම් නෙවි. එම ගමනේ තිබෙන අපූරුව නිසාමයි. එදා මගෙ අතේ බැඳපු කලු නූල තාමත් මගේ අතේ තියෙනවා. ඔබේ සටහන කියාවීමෙන් මගේ ඒ මතකන් අලුත් උනා හරියට ඒයේ පෙරේදා එම ගමන ගියා වගේ. හරිම රසවත් සටහනක්. මගේ සුභ පැතුම්.

By: SRIshanu
මිනිස්සු ජීවත් කරවන්නෙ බලාපොරොත්තු. ඒ බලාපොරොත්තු සපල කරගන්න මිනිස්සු නොයෙක් දේ කරන්න පෙළඹෙනව. සමහරු භෞතිකව යම් යම් දේ කරන අතරතුර එයින් නොනැවතී ඒ සඳහා අධ්‍යාත්මික පිටුවහලක් ලබාගන්න විවිධ විශ්වාසයන් ඔස්සේ ඇදෙනව.

මමත් මෑතක් වනතුරු ඔවැනි දේ සඳහා දායක වුනේ නෑ. නමුත් පහුගිය දිනකීපයක මිතුරෙකුට වුනු සිද්ධියක් නිසා (අසනීපයක්, දොස්තරලාට කරන්න පුළුවන් උපරිමය කලා කීව) එකම පිහිට ලෙස අපට දෙවියන් වෙනුවෙන් යදින්න, පූජා වට්ටි තියන්න, පොල් ගහන්න වුනා. මිතුරා වෙනුවෙන් මා එතෙක් නොතැකූ ඒ සංකල්ප විශ්වාස කළා. ඒ වතාවත් අවංකවම සිද්ධ කරමින් පැතුවේ, මෙහි යම් හෝ සත්‍යක් ඇත්නම් මිතුරා වෙනුවෙන් පිහිටවන ලෙසයි. එවැනිම අසරණ වූ යමෙකුට/ඔහු වටා සිටින්නන්ට, නොපෙනෙන බලවේග මගින් තාවකාලික හෝ සහනයක් ගෙනදෙනවනම් එහි වරදක් නැති බවයි මට හිතෙන්නෙ.