Comments on: අපි නොදන්න චෙස්

By: වජිර
ඔබේ සටහන මාව අතීතයට ගෙනගියා. අපි කරපු – කියපු දේවල් !!! සැබැවින්ම සුන්දරයි. 6 වසර ඊ පන්තියෙදි තමයි අපි ඔය චෙස් ඇදිල්ල පටන් ගත්තේ! ඒ දවස්වල ඔය චෙස් ඇදිල්ල නිසා පුංචි ඇස් රතු වුණු වෙලාවල්ද නොතිබුණා නොවේ… ඒත් මොහොතකින් අපි හැමෝම එක අම්මගෙ දරුවො වගේ සහෝදර බැම්මෙන් බැදුණා.

පන්තියෙ කට්ටියම චෙස් අදින හැටි අපි බලන්හිටියෙ හරිම උනන්දුවෙන්.සමහර දාට හවසට වෑන් එක එනකම් චෙස් බෝඩ් 1 අත්ල උඩ තියාගෙනත් චෙස් ඇද්ද.

- අතීතය සැබැවින්ම සුන්දරයි. – ඒ පාසැල් කාලය යලි එන්නේ නෑ –

By: ූඋත්පල
අපරාෙද, කලින් කිවුවා නම් අපි ෙදන්නටත් අදින්න තිබුණා ෙචස්

By: නිදහස් අදහස්
@ දිල්ෂි – ස්තූතියි.

@ සිතුවිලි – ආ. අපරාදේ. පොත් කියවනව වගේම අපූරු විනෝදාංශයක්. ඉගෙන ගෙන බලන්නකො.

@මලී මසාජ් – හැබැයි ගෑණු ඉස්කෝල වලත් චෙස් හරි ජනප්‍රියයි. නුවර මහාමායා, කොළඹ විශාකා, කිරිබත්ගොඩ විහාර මහා දේවි ඇතුලු ඉස්කෝල ගණනාවක් ප්‍රසිද්ධයි. අනික මේක තහංචි දාන්න හේතුවක් නෑ නෙ. ඉගෙන ගෙන බලන්න

By: malee_msg
අනේ මම නම් ඉතිං පොඩ්ඩක් වත් ඔය ගැන දන්නේ නෑ.. අපේ ස්කොලේ ගෑණු ළමයි විතරක් හිටිය හින්දද මන්දා ඔය වගේ ක්‍රී‍ඩා නම් තිබුනේම නෑ… නෙට් බොල් එක තමයි කෝකටත් තෛලෙ වගේ තිබුනේ..

By: සිතුවිලි
ෂා ! හරි ෂෝක් සෙල්ලම. සෙල්ලම හොදයි කියලා විතරයි දන්නේ. ඒත් සෙල්ලං කරලා නැ. ඒකට ඉතිං විවිධ හේතු  නොතිබුනා නෙමෙයි.     සෙල්ලං කරනවා බලං ඉදලා තියෙනවා ඇති වෙනකං .

By: Dilshi
හොඳයි හොඳයි චෙස් ඇදිල්ල..

By: නිදහස් අදහස්
@ සූ – නියමයි. දවසක හොද පොත් ටිකක් ගැන කියව කියව අපි චෙස් අදිමු. මට නම් කැරම් බෑ හැබැයි. මම හරි ආස රුක් ට. අනිත් එකා නයිට්. අමුතු ආසාවක් තිබ්බා ඒ ඉත්තො දෙන්නට. මම තනියෙන් නම් අදින්නෙ නෑ . වස කම්මැලි මට.

@ගයාන් – ඔව්. මටත් තිබ්බා ඔය පිස්සුව. පස්සෙ මම ඒක අපේ පුංචි ගෙ දුවට දීල දැම්මා

@ කසුන් – ඒක හරි අපූරුයිනෙ චෙස් ඉත්තො රට හුණු වලින් කපන එක.

By: කසුන්
චෙස්- ඔය කිව්ව වගේම තමා අපිත් කාලයක් ඔය විදියට ඇබ්බැහිවෙලා හිටියා. සමහර යාලුවො‍් අපිට බැන බැන ක්‍රිකට් ගහද්දි අපි කිහිප දෙනෙක් කොහේ හරි මුල්ලකට වෙලා චෙස් ඇද ඇද හිටියා. වෙලාවක් කලාවක් තිබ්බෙම නැහැ. තව අපේ මිත්‍රයෙක් හිටියා, විනෝදාංශය විදියට රට හුණු කෑලි වලින් චෙස් ඉත්තො කපන.

By: gayankt
පාසල් කාලයේ,විශේෂයෙන් 7,8 ව‍සර වලදි අපිටත් තිබ්බා චෙස් පිස්සුව.මුද්දර එකතු කිරීමත් ඒහා සමානවම තිබ්බ පිස්සුවක්.

By: චරිත
අපිත් ඉස්සර වාර විභාගෙ ඉවර වෙලා ලකුණු දෙනකම් තියෙන කාලෙදි කරන්නෙ චෙස් අදින එක තමයි. 9 පංතියෙන් පස්සෙ නිනම්ම නැවතිලා ගියා. දැනුත් මම පරිගණකයෙදි අදිනවා.