Comments on: යකඩ කට

By: Dili
මාත් මේ පැත්තෙ ආවෙ හුග කාලෙකින්. (‌exam කියන ඒව ඉවර වුනත් මතක්‌ වෙන කොටත් පිස්‌සු වගේ   ) ඒත් ලියන ඒවයෙ quality නම් බැහැල නෑ.    නියම ලිපිය! මොනා වුනත්, ඉස්‌කෝලෙන් එන්න වෙච්ච එක මාර දුකක්‌ ඕවගේ ඒව මතක්‌ වෙනකොට.

By: නිදහස් අදහස්
@ කසුන් – ඔබ කියන දේට එකඟ වෙනව. මේ ලෙඩේ හැදුනම සනීප කරගන්න එක හරි අමාරු වැඩක්. මේ දවස් වල ඔලුව හිස් කොහොමටත්.

By: කසුන්
ජිවිතයේ බොහෝ අවස්ථාවලදි අවිනිශ්තිතබවත්, කළකිරීමත් නිසා සියල්ල එපා කරනවනව තමයි. එහෙත් අප එයට යටත් විය යුතුද? නිහඩතාවය සැමවිටම විසඳුමක් නොවේ….

By: නිදහස් අදහස්
@ සියලු දෙනා හටම-

ප්‍රතිචාර ගැන තුති. කොහ වුනත් සති තුනකින් ලිව්වෙ නෑ. ලියන එක ටිකක් එපා වෙලා තියෙන්නෙ. අර “අවිනිශ්චිත තාව” ලෙඩේ හැදිලා ආයෙමත්.

By: කසුන්
කලකින් කිසිවක් නොලීවේ ඇයි?

By: පඩුවස්
හරිම   ලස්සනයි   පාසැල්   කාලය   මතක්    වෙන  කොට    පුදුම   සතුටක්    දැනෙන්නේ.

By: pads
ලස්සන පාසැල් කාලය නැවත සිහිපත් වුනා බොහොම ස්තුතියි

By: malinga
උදේ පාන්දර 10 කියන්නෙත් මාර වෙලාවක්නෙ. කොහොම වුනත් අපූරු වූ හා රසවත් ලිපියක්. ඒ වගේ ම යම් හාස්‍යජනක වැකියනුත් අඬංගුවෙලා තියනව.

By: සිතුවිලි
අද සටහනත් හරි අපූරුයි.

වැඩිහිටියන්ට අමතක වෙනවා තමන්ටත් කුඩා කාලයක් තිබ්බා කියලා . පාසල් යන කාලේ කොයි ලමයත් ඔහොමයි. ඒත් ඒක තේරුම් ගන්නේ නැති එකනේ වැඩේ කියන්නේ.

මිනිස්සුන්ගේ කපටි කං වලට අහු නොවී ඉන්න එක තමා කරන්න අමාරු.

By: Nevindaree
ඉතාමත් රසවත් බ්ලොග් සටහනක්..

මීට කලින් කීප වතාවක්ම සටහනක් තබන්න උත්සහ කලත් අද තමයි වෙලාවක් ලැබුනෙ.

සමහර ගුරුවරු ළමුන්ගෙන් වෛරය ඉතාමත් අනවශ්‍ය ලෙස පිරිමහනවා.

මටත් මතකයි පාසල් කාලයේදී අසාධාරණයට විරුදධව කතා කරන්න ගිහින් දඩුවම් ලැබුවා.