Comments on: පොල් කටු පාපන්දු

By: අමල් ඉෂාන්ත
අපිත් 5 වසරදි ෙසල්ලම් කරා ඒතෙකාට අෙප් ජනප්රිය ක්රීඩාව ගහ ගැනිල්ල

By: නිදහස් අදහස්
@ කසුන් – බන්දුල නානායක්කාරවසම් මහතා ලියපු ‘කොහි එනු සිට’ ලිපි මාලාව නම් හරි අපූරුයි. ඒක හැබැයි හරි ලස්සන බසකින් ලියල තිබුනා මීට වඩා.

@ දිල්ෂි – අවශ්‍ය තාවය අනුව මොකකින් හරි වැඩේ කර ගන්න වෙනවනෙ.

@ සූ -ඉසබෙල් අය්යන්දේ ගෙ “ඊවා ලූනා” කියවල තියෙනවා . ඒක හරි අපූරුයි. අන්තිම කාරණාව මටත් තාම දැනෙනවා

@ධනු – ස්තූතියි. එදිනෙදා දේවල් සමහර වෙලාවට පුද්ගලිකයි. අනන්‍යතවයත් එක්ක ඒවා ලියන්න අමාරුයි. වර්තමාන ජීවිතයේ ඇතුලට එබිලා බලන්න තරම් දෙයක් මට සමහර වෙලාවට හම්බ වෙන්නෙ නෑ. ප්‍රතිචාරයට තුති.

@ සිතුවිලි -අවිධිමත් කම සමහර වෙලාවට අනිත් දේවල් වලදිත් තියෙනවා.   කොහොම වුනත් සංස්කරණය කලා නම් හොඳයි කියල හිතෙනවා.

By: සිතුවිලි
සටහනේ තියෙන අවිධිමත් කම නිසා තමයි ලියන දේවල් සිත් ඇද ගන්නා සුළු වෙලා තියෙන්නේ. ඇත්තම කිවිවොත් පෙන්න තරං අවිධිමත් ගතියකුත් නැ. කොහොම උනත් සටහන හරි අපුරුයි. අර අන්තිමට කිවිව කතාවනං හරිම සංවේදි. පුංචි කාලේ යාළුවො ඇත්තටම හරි හොදයි. ඒත් ඒ අය දැන් ලග නැ.

By: Dhanu
I like your writing style. Don’t worry about going off topic. I like reading day to day stuff rather than a specific serious topic.

Keep up the good work !!!

By: සු
එක කතාවකින් අතුරු කතා එන එක ලේඛනවල මෙන්ම සිනමාවෙත් ‍තියෙනවා. සිනමාවෙදි නම් ඒකට කියන්නෙ Anthology Cinema  කියලා..ලංකාවට ඒක හඳුන්වා දුන්නෙ මට හිතෙන විදිහට ප්‍රසන්න විතානගේ මහතා..එයාගෙ ඉර මැදියම තුළින්‍‍‍…වැඩේ කියන්නෙ ඒ එක එක කතාවක් එකට බැඳිලා තියෙනවා..

ඉසබෙල් අය්යන්දේ ගෙ පොත් හෙම කියවලා ඇතිනෙ..ඒ ව‍ගේ මෙගා ආඛ්‍යානවල ඔය වගේ කතා ඕන තරම්..

සටහන කියෙව්වා..අන්තිම ඡේදය හරිම සංවේදී යි

By: Dilshi
පොල් කට්ටෙන් පා පන්දු ගහන්න පුළුවන් කියලා ඇහුවෙත් අදමයි.. ලියන පිළිවෙල කෙසේ වෙතත් ලියන රටාව නිසා කියවන්න අසා හිතෙනවා. හරිම ලස්සනයි.. හරිම සිත්ගන්නා සුළුයි..

By: කසුන්
මට නම් අවිධිමත් ගතියක් පේන්නේ නැහැ. ඒක තීරු ලිපියක සාමාන්‍ය දෙයක් නේද? මට මතකයි ‘මව්බිමේ’ බන්දුල නානායක්කාරවසම් මහතා ලියපු ‘කොහි එනු සිට’ ලිපි මාලාව. එහිත් යම් විස්තරයක් කියාගෙන යන විට ඒ තුලින් තව තවත් අතුරු කථාවන්ට යොමු වීම් බොහෝයි.