Comments on: අමුතු බෙදිල්ල

By: Keheliya Bandara Gallaba | කෙහෙළිය බණ්ඩාර ගල්ලබ
අවුරුද්දකට කලින් ලියැවුනක් වුණත් මේක කියෙව්වට පස්සේ සටහනක් නොදා ඉන්න බෑ.

ඒ කාලේ පිස්සුවෙන් වාගේ කියවපු පොත් ගැන මතකයන් ඉවරයක් නෑ. මං හිතන්නේ මම වරුණගේ ටාර්සන් යුගයටත්, සුදාරකගේ හෝම්ස් යුගයටත් අතරමැද පරම්පරාවක වෙන්න ඕනේ මොකද ඒ කාලේ දෙකටම පුදුම ඇබ්බැහියක් තිබුණේ.

කේ ජී කරුණාතිලක ත්‍රාසජනක සිද්ධි අපූරුවට විස්තර කරද්දි අපි දවස් ගානක් ටාසන් සහ මිතුරන් එක්ක කැලේ ගත කළා.(අපේ අවාසනාවට සම්පූර්ණ කතා මාලාවම පරිවර්තනය කරන්න කලින් ඒ මහත්මයා අප අතරින් වියෝ වුණා. පස්සේ පරිවර්තකයන් ආවත් ඒ වගේ ලියන්න කාටවත් බැරි උණා).අපේ පොත් කල්ලිය හමු වුණ වෙලාවට අහන දකින සිද්ධිත් හෝම්ස් වගේ විස්තර කරන්න පටන් ගත්තා.

අපේ පොත් කල්ලිය හමු වුණ වෙලාවට අහන දකින සිද්ධිත් හෝම්ස් වගේ විස්තර කරන්න පටන් ගත්තා. ටාසන් පොත් සියල්ලයි හෝම්ස් කතා හැටයි කියවලා තිබුණ අය හැටියට බොහොම උජාරුවෙන් කතා කළා. මේ පරීක්ෂණය තියෙන්නේ අහවල් පොතේ කියන්න පුලුවන් මතකයක් තිබුන අයත් හිටියා. හරිම සුන්දර මතකයක්..

පස්සෙ විදර්ශන පාඨක ජාලයට සම්බන්ධ වෙලා (Pocket money ඔක්කොම වියදම් උනත්) සැහෙන පොත් කියවන්න හිමිකරගන්නම ලැබුණා.පාඨකයන්ට අඩු මිලට පොත් කියවන්න දෙන්න ගත්තු ඒ අපූරු අවංක උත්සාහය තවමත් තියෙනවද කියලනම් දන්නේ නෑ

දැන් නම් කියවන්න හොඳ පොතක් හොයා ගන්නෙත් වෙලාව හොයාගන්නෙත් පුදුම අමාරුවෙන්.බ්ලොග් අවකාශයේ කියවන්නට ලැදි මිතුරන් පිරිස දැකීමෙන් ප්‍රමෝදයට පත් වෙලයි මේ සටහන දාන්නට හිතුවේ.

By: තිලිණ
මගේ සිංහල බ්ලොග් එකේ comment එකක් දම්මට බොහොම ස්තුති. පොත් ගැන මතක් කරද්දි සාමාන්යපෙල උසස්පෙල කරන කාලෙ පන්තියෙ පාඩම් උගන්වද්දිත් desk එක අස්සෙ තියාගෙන පොත් බලනවා. මේ ලිපියෙ තියන පොත් හුගක් ඒව මමත් හරිම අසවෙන් කියවපු පොත්. මොන්තො ක්රිස්තො සිටුවරයගෙ කතාව, අයේශා, ටාර්සන් ඒ වගෙම ශර්ලොක් හෝම්ස් රහස් පරේක්ෂක කතා 52.

කේ. ජි. කරුණාතිලක මහත්මයගෙ පරිවර්තන කෘති හරිම රසවත්. ඒ මහත්මය නැති පාඩුව අදටත් හොදට දැනෙනනව. දැන් ඉතින් නිවාඩුවක් හම්බෙලා ගෙදර ගියාම තමයි පොත් කියවන්න අවස්තාවක් ලැබෙන්නෙ. එහෙටත් ලබන මාසෙ adsl ලබෙනව කිඅල නංගි කිව්ව.

By: නිදහස් අදහස්
@ මලින්ත –   . ස්තූතියි.

@ කාලිංග – පන්ති දාන්න පුලුවන්. හැබැයි දැන් නම් ගණන් බෑ. හරිම දුර්වලයි මම.

@ සූ – ස්තූතියි සූ අක්කේ ප්‍රතිචාරයට. ඇත්තටම ඔයාගේ ප්‍රතිචාරය හරිම රසවත්. ඔයාගේ පොත් කියවීමේ ඇබ්බැහියට පින් සිද්ධ වෙන්න මටත් හොද පොත් ටිකක් ලැබුනා. අර “නුගෙගී” ගෙ “කුරුසියෙ ලූ යක්ෂයා” කියෙව්වම මාර හැඟීමක් ආවේ.

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට මුල අවුරුදු වල ආසාවෙන් ගියත් පස්සෙ කාලේ මම යන එක නැවැත්තුවා. මොකද දැන් තද බදය වැඩියි. එතනට එන වැඩි පිරිස පොත් ගන්න එන, පොත් වලට ආදරය කරන අයට වඩා වැඩක් නැතුවට එතන රස්තියාදු ගහන්න එන්නෙ. ඒක නිසා මට එපා වුනා.

@ දිලි – ස්තූතියි දිලි.

@ සහන් – කරපු මෝඩ කම් වලට මම නම් මටම හිනා වෙනවා. ස්තූති ප්‍රතිචාරයට.

@ සන්ජීව් – ස්තූතියි.

@ තරිඳු – ස්තූතියි. මං ගාව ඉතුරු වුනා මොන්ත ක්‍රිස්තො සිටුවරයා පොත් පෙලේ     දෙවන පොත. ඒ ඇර අනිත් පොත් එකක් වත් නෑ. කවුරු ලඟ තිබුනත් තාම කියවනවා  ඇති.

@ සිතුවිලි – ස්තූතියි. මරු බෙදිල්ලක් තමා ඒක. පිස්සු නැත්තං ෂෝක්. ගෝර්කි ගෙ කතන්දර හරි අගෙයි. “මගේ සරසවි” , “මිනිසුන් අතර” කියවන්න. තව “පොමා ගොර්දයෙව්” , “කමකට නැති එකකුගේ ජීවිත කතාව” (මේක මිලදී ගන්න දවසෙ මිත්‍රයො මට විහිලු කලා ” මේ උඹේ ජීවිත කතාව නේද” කියල   ). කියවල බලන්න. ක්‍රමයක් තියේ නම් (ආපසු දෙන පොරොන්දුව පිට) “මගේ සටහන” හි මිත්‍රයන්ට ලබා දෙන්න පුලුවනි.

@ අනුරාධ – ස්තූතියි අමතර කරුණු ලබා දුන්නට. අපි ඒ කාලේ ඒ ගැන අහලවත් තිබ්බෙ නෑ නෙ

@ රාජිත – ස්තූතියි දැනුවත් කිරීම ගැන

@ කසුන් – ඔයාගේ පුරුද්ද හරිම හොඳ , අගේ කල යුතු එකක්.

@ පුබුදු – මගේ කරදරේට හරි හැම දාම “මගේ සටහන” කියවල යුනි කේත නැතත් අමාරුවෙන් හරි ප්‍රතිචාර ලබා දීමෙන් කරන දිරි ගැන්වීමට ගොඩක් ස්තූතියි.

@ සුදාරක – ඇත්තටම පොත් පිස්සුව කියන්නෙ නොකා නොබී කරන වැඩක්. යාලුවො හිනා වෙන්න ඉඩ තියෙනවා අදහස ගැන කිව්වොත්.

By: සුපුන් සුදාරක
පොත්, පොත්, පොත්! ඕක තමයි නියම රසවින්දන ක්‍රමේ! අපි හොස්ටල් එකේ ඉන්නකොට වැඩේම වුනේ පොත් කියවන එක තමයි! හැබැයි වැ‍ඩේ දුර දිග ගියා, අපේ සෙට් එක තමන්ගේ කියවන්න තියෙන ආසාව නිසා පොත් ඉස්කෝලෙත් ගෙනිහිල්ලා, ගුරුවරු පාඩම් කියලා දෙනකොටත් හොරාට ඩෙස් එක යට තියාගෙන කියවන්න වුනා! මේක නිසා හොස්ටල් එකේ හැමදෙනාටම වගේ අම්බානකට බැනුම් අහන්න වුනා. මම නම් වැඩිපුරම කැමති චන්දන මෙන්ඩිස් ගූරීන්ගේ ෂර්ලොක් හෝම්ස් පරිවර්තන, මගේ ළඟ ඔය පොත් සැට් එකම තියෙනවා   හොස්ටල් එකේ ඉන්න කාලේ අපේ තාත්තා හැම සතියෙම වගේ එනවා. ඉතින් තාත්තා ආපු දවසට මාත් ඉතින් තාත්තාත් එක්ක කොළඹ රවුමක් ගහලා ආපහු හවස්වෙනකොට හොස්ටල් එක‍ට එනවා. ඉතින් ඔබ රවුම ගහන‍කොට නොවරදවාම ගියපු තැනක් තියෙනවා. ඒක තමයි අපේ ඉස්කෝලේ ළඟම තියෙන විජිත යාපා පොත්හල, ඉතින් ඔන්න ඕකෙන් හැම සතියෙම චන්දන මෙන්ඩිස්ගේ ෂර්ලොක් හෝම්ස් පොතක් මට ලැබෙනවා. ඒක මම දවස් දෙකකින් විතර කියවලා ඉවරවෙලා අපේ ඩෝර්ම් එකේ (සයනාගාරයේ) වටේට යවලා තමයි ආපහු පොත ඇරගෙන කබඩ් එකේ දාගන්නේ. ඔය විදිහට අපේ අනිත් අය ළඟත් ගොඩක් පොත් එකතු වෙලා තිබ්බා. ඉතින් හැම දෙනාම සහයෝගෙන් පොත් කි‍යවනවා. ඒත් මෑතකදී නම් මට එක හොඳ පොතක්වත් කියවාගන්න බැරිවුනා.   ඒත් මම ගිය අවුරුද්දේ තිබ්බ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනේට ගිහිල්ලා පොත් ගොඩක් ඇරගත්තා. මට මතක විදිහ‍ට මම අන්තිමට කියෙව්වේ හැරී පොටර් අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය. මම කියවපු ආසම පොත් අතර මම කලින් කියපු ආතර් කොනන් ඩොයිල් විසින් රචිත, චන්දන මෙනිඩිස් විසින් පරිවර්තිත ෂර්ලොක් හෝම්ස් කතා ඔක්කොමයි, ගුණදාස අමරසේකර ශූරින්ගේ ගල් ‍පිළිමය හා බොල් පිළිමය ඇතුලත් කෙටි කතා පොත ඇතුලු එකී මෙකී නොකී පොත් කන්දරාවක් තියෙනවා.

ඒ වගේම නිදහස් අදහස්ට ස්තූතිවන්ත වෙන්න ඕනේ අතීතයට අපි හැමෝම වාගේ ගෙනිච්චාට.

ඒ වගේම…. අර බෙදිල්ලත් මරු! හෙට ඉස්කෝලේට ගිහිල්ලා අදහස දාන්න ඕනේ අපේ ගණිතඥයින් ‍සැට් එකට

මරු මරු!! තව ලියන්න.

By: pubudu
Ada mage satahana kiyawagena yanna puluwan hasarellak muwe thiyagena digatama. Mamath hugaak kemathi a pariwarthana gena liwwa eka genath godaaak sathutui

By: කසුන්
පොත් කියවීම ගැන කියවන කොට මට මතක් වුනේ මැක්සිම් ගොර්කි කියපු මෙන්න මේක..

” මා තුල වූ සෑම යහපත් දෙයකටම මම පොත්වලට ණයගැති වෙමි. මම පොත්වලට ආදරය කරන්නෙමි. හැම පොතක්ම මට පෙනෙන්නේ හාස්කමක් හැටියටය. ගැඹුරු හැඟීම් වලින් හා ප්‍රීතිමත් උද්යෝගයෙන් යුතුව මිස, මට පොතක් ගැන කථා කල නොහැකිය.

මගේ අතට පොතක් පත්වූ විට,

ජීවමාන දෙයක්, ආශ්චර්්‍යාත්මක දෙයක්, මා අමතා කථා කල හැකි දෙයක්, මගේ අතට, මගේ ජීවිතයට ඇතුල් වූවාක් මෙන් දැනෙයි. … ” — මැක්සිම් ගොර්කි

ඉස්සර ඉදලා මගේ පුරුද්දක් තිබුනා කියවන්න ලැබෙන පොත්වල සිත්ගත් තැන් සටහන් කරලා තියා ගන්න එක. වේලාවකට මහ පිස්සුවක් කියලා හිතුනත් ඒ පුරුද්ද නම් අතඇර ගන්න බැරි වුනා.

By: රාජිත
π ගැන කියන කොට තමයි මතක් උනේ ලෝක වාර්තාව ගැන. පුළුවන්නම් උත්සාහ කරල බලන්න.

http://pi-world-ranking-list.com/lists/memo/index.html

http://www.pi-world-ranking-list.com/index.html

By: Anuradha Ratnaweera
ඉස්කෝලෙ යනකොට අතහැර දමා තිබූ Zilclare Spectrum සහ BBC Microcomputer එකේ BASIC වලින් වැඩසටහන් ලියන කාලේ, π වල අගය හොයන්න වැඩසටහනක් ලියුවා.  ඒකෙ උත්තරය එන්න විනාඩි 10ක් විතර ගියා, පිරිගණනය කැඩුනා කියලා බොහො ම බය වෙලයි හිටියෙ…

දැන්නම් ඉතින් එහි අගය දසම ස්ථාන ලක්ෂ ගනනකට උනත් ගන්න මුදුකාංග තියෙනවනෙ:

http://en.wikipedia.org/wiki/Pi

http://en.wikipedia.org/wiki/Numerical_approximations_of_%CF%80

http://en.wikipedia.org/wiki/Software_for_calculating_%CF%80

By: සිතුවිලි
හරි ලස්සන සටහන. ඇත්තටම බෙදිල්ලනං අමුතුයි ඒ වගේම මරු. “විසි හය දෙනෙක් සහ තරුණියක්” කෙටිකතාව මා ලගදි කියෙව්වා. ඔබ කියු විදිහට ඇත්තටම ඒක ලස්සනයි.

By: tharindu
හ හා පන`තියට මාත` එනවා….. ඇත`තම කියන`ඩකො අන`තඉමට ඔයා පොත` ටික ඉස`සුවා නෙද? කැතයි හොදෙ………… නියමහි නියමයි අද නං නියමයි.