Comments on: එකසිය අනූව

By: නිදහස් අදහස්
@ ඔහේ – ඔබ කියන කතාව හරි. එවැනි මානසික රෝගි අඩවි වලට පිළිතුරු සැපයීම අපේ කාලය කා දැමීමක්.

By: ඔහේ
වරුණ,

ජාතිකචින්තන යන අඩවිය හුදෙක් ජාතික අනන්‍යතාවයක් ඇතිකිරීමට දරණ ප්‍රයත්නය කඩාකප්පල් කිරීම සඳහා අටවන ලද විගඩම් උගුලකි. වැඩි වටිනාකමක් දීම අකටයුතු වේ. ජාතික චින්තනයකට විරුද්ධව නැගී සිටින ඩොලර් කාක්කන් ගේ නිවට කම ම එයින් පිළිබිඹු වේ.

By: නිදහස් අදහස්
@ අරවින්ද – ඔබ http://www.jathikachinthana.blogspot.com ආකාරයේ මතවාද අතිශය අන්තවාදී බව මගේ හැඟිමයි. පවතින ප්‍රවාහය තුල අප ජීවත් වන වටා පිටාවේ ප්‍රගමනය උදෙසා මතවාද මෙහෙය විය යුතුයි කියා මම හිතන්නෙ.

By: Aravinda
@නිදහස් අදහස්,

Most probably this will be my last post here. (unless there is a dire need for me to come back)

When I see sites like this I feel it is better to be out of blogsphere.http://www.jathikachinthana.blogspot.com

Think I can guess who is behind it. Bye!

By: Aravinda
@නිදහස් අදහස්,

You are evading my question. You did not give the examples I ask.

Let me repeat my question.

Can you give me some real examples, how we can take forward what we have in a practically useful manner?

You give very vague examples like dancing and indigenous medicine.

Every country has their own dancing traditions. So it is not something unique. What’s so special in our dancing that you say it is superior to the dancing strategies of others?

Indigenous medicine, to say the least is nothing but charlatan. Do you say our so called indigenous medicine is superior to western medicine? Ha Ha Ha Big joke. Why should we take this primitive things forward. If I become the president one of the first things I would do is to close down Ayurveda and chase off the charlatans.

I am waiting for some real example. Please do not evade the question. If you cannot answer say so.

(Finally I am sorry to say the name ‘Nidahas Adahas’ does not suit you. You have a very closed mind, if I see correctly. You close you mind to anything you cannot fathom. This is typical of Nalin de Silva’s golayaas but I thought you were not one of them. I might be mistaken.)

By: ඔහේ
අරවින්ද හෙවත් සෑම්,

නිවටයා යනු ඔබගේ පෞරුෂත්වයේ අනන්‍යාතාවය වේ. එය නම් පටබැඳීමක් නොවේ. මොට්ටයා සහ කාලකන්ණියා යනු නම් පටබැඳීමකි. ඔබගේ විලාසය මට ආරෝපණය කිරීමට ඔබ නටනා මෙම නාඩගම කුමක්ද?

By: නිදහස් අදහස්
@ අරවින්ද – ඕනෑම සංස්කෘතියක් තුල ඊට අනන්‍යය වූ ගති ලක්ෂණ ඇත. ලංකාවේ නැටුම් කලාව. දේශීය වෙදකම ආදි ඉදිරියට ගෙම යා යුතු බොහෝ දේ මෙන්න ප්‍රතික්ශේප කල යුතු දේ ද ඇත. නමුත් 100% එය ප්‍රතික්ෂේප කිරීම යුතු නොවන බව මගේ හැඟීමයි. මන්ද යත් අපට අනවශ්‍යය දෑ ඉවත් කොට වඩාත් යහපත් හෙටක් උදෙසා අද දවසේ දී සංවාද ගොඩ නැගීමයි. නමුත් විටෙක ඔබ මැදහත් සිතින් සංවාද ගොඩ නගනවාද යන්න මට සැක සහිතය.

ස්තූතියි.

By: Aravinda
@නිදහස් අදහස්,

I do not think I have to respond to a ‘mottaya’ who have never responded to my points (I know he cannot) and have not done anything other than name caling. This is all these Nali De Silva lackeys can do. Their minds are so shallow, nohing useful come ever out of that. So I will leve this ‘kalakanniya’ alone.

By: ඔහේ
නැවත විකාශණය,

නිවටයින්ගේ යහපත තකා නැවත විකාශණය කෙරෙන වගයි.

/Why do I bother developing a primitive language when there is a readymade advanced language available for me?/

ඔබ කියන්නාක් මෙන් මෙවැනි භාෂා දියුණු නම්, එවැනි දියුණුවකට මග හෙළි පෙහෙළියේ ඔබ වැනි නිවටයන් නොව, එම බසට හිතැත්තන් ය. එසේ නම්, ඔබ????? අප බසට ගරහා, හිඟා යදින්නේ කාගේ අනුකම්පාව ද?

මෙහි අරුත ඔබට තේරුම් ගැනීමේ භාග්‍යාය ලැබේවා!

By: ඔහේ
වරුණ, මා ඔබගෙන් සමාව අයැදුවේ එනිසාම ය. ඔබගේ දැක්ම මා හට නොතෙරුනා නොව, ඉන් ඔබ්බට යෑමේ අවකාශයක් සාදා ගත්තා පමණි.

අරවින්දට,

නිවටය, තොප කියනාකාරයේ දියුණු භාෂා විවරණ ලොවට දායෑදුවෝ ඊට හිතැත්තන් මිස අන් කිසිවකු නොවේ. තොප වැනි නිවටයින් සැමදා අන් දැනුම කුලියට ගත් ගිරා පෝතකයින් ලෙස නන් දොඩනවා මිස (ඉන් ද යහපතක් සිදුවේ) කල හරියක් නොමැත.

ප්‍රංශයේ දී, පමණ ඉක්මවා ඉංගිරිසිය දෙසන්නන් අත් අඩංගුවට ගැනීමේ නීතියක් ඇත. තොප වැනි නිවට නපුංසකයෙකු, හෙට දින ප්‍රංශ බස ලොව දියණු බස යැයි කියා තර්කයට එක් වුව හොත් මා තොපට පිළිතුරු දීමට එබස ඉගෙනිය යුතු.

නිවටය,

තොපගේ බාහු සවිමත් නොවේ නම්, සටනකට, එයට පිළියම් යොදනු වින, පිටස්තරයින්ගේ වැරබළය අපට දෙසාබෑමේ ඵල කිම?.

තොපගේ පිට කොන්ද කෙළින් තබා ගෙන නිවට නොවී දෙසට බසට යෙහෙක් කරව!