Comments on: පුලුවන් තරම් හයියෙන්

By: නිදහස් අදහස්
@ BO :- නමුත් වර්තමාන සමාජය ඇතුලෙදි කාන්තාව අඩු හෝ වැඩි වශයෙන් පීඩනයට ලක් වෙනවා කියලයි මම හිතන්නෙ. ඒක ටිකක් දේශපාලනික ගතියකුත් තියෙනවා. කාන්තාව දේපලක් ලෙස මානසිකව හා භෞතිකව පරිහරණය කරන ලාංකේය පිරිමියා ඉදිරියෙ එම තත්වය ඇති වෙලා තියෙනවා කියලයි මට හිතෙන්නෙ. අපේ සමාජය තුල පීඩාවේ ආකාරය වෙනස් වෙන්න පුලුවන් . නමුත් එය තුල පීඩකයා හා මතවාද වල හැසිරීම එකමයි කියල හිතෙනවා.

By: Bo
බොහෝ කලකිනි කියවන්න ඇසිල්ලක් හොයා ගත්තේ. මල්ලී, එක එල්ලේ කියවගෙන යන්න පුළුවන් සටහන් දකින්න ලැබෙන්නේ කලාතුරකින්

ඔබ දිලින සහ ගවින් ගැන කියූ කතාවට මමත් 100% එකඟයි. සිංහල බ්ලොග්, ඉංග්‍රීසි බ්ලොග් හරි හරියට ලියවෙද්දී, ඒ අය අතරේ අප වැනි බ්ලොග් කරණයට නවකයින් හට නිරතුරු සවියක් දෙන, ලියන දේ කියවා ප්‍රශංසා කරන ඔවුන් දෙදෙනා අගය කළ යුතුමය.

water චිත්‍රපටිය මටත් බලන්න ලැබුනේ පසුගිය නත්තල් නිවාඩු කාලේ, ඒ තරම් පහත් මට්ටමක් ලාංකික සමාජය තුල කාන්තාවට උරුම නෑ කියලයි මට හිතෙන්නේ, ඒකට බුදු දහමෙන් හැඩවුනු මාතෘ මූලික සමාජ ආචාර දර්ම ඉවහල් වෙන්නත් ඇති. ඒ අතින් අපි වාසනාවන්තයි. නමුත් ඒ අතරේ එහෙම නැතැයි කියලාම තර්ක කරන්නත් බෑ, ඒත් අපේ ජන සමාජය තුල, සති පූජා, සැමියා මළ ගැහැණුන් කොන් කිරීම හෑල්ලු කිරීම සමාජෙන් නෙරපීම, වගේ දේවල් නම් තිබුනේ නෑ නේද ? අපේ රටේ ගැහැණු රජකම් පවා කලා නොවෙද ?

By: නිදහස් අදහස්
@ Dilshi :- හැමදාම වගේ ඔබෙන් ලැබෙන දිරියට තුති.

@ Malinthe :- සිංහල බ්ලොග් කියවනය ආරම්භ කරපු එක ගැන ඉතා සතුටුයි. Water අති විශිෂ්ඨයි.

@ Dilina :- ස්තූතියි දිලින.

By: Dili
As usual, nothing short of brilliant.   Loved it.

Off Topic:

TAG! You’re next

By: මලින්ත
නියමයි!

සිංහල බ්ලොග් කියවනය ආරම්භ කරපු බව දන්නවනෙ නේද?

Water නම් ඇත්තටම නියමයි. මට ඒක නිකුත් කරපු දවස් වලම vcd එකක් හොයාගන්න ලැබුණා.

By: Dilshi
Good one friend.. Interesting..