Comments on: පුරුදු දේවල්

By: පඩුවස්
බාදක   මගහැරී  එලඹුන  නව  වසරේ

ජයගොස  නගනු  මැන දිනු ලෝකය අතරේ

දිය බිඳ වන්න  සොහොයුරු  කැල වෙත  සසරේ

ඒ සෙනෙහසින්  ඔබෙ  දිවියට  කිරි  ඉතිරේ

By: ඩෙරික් සුරංග විදානලාගේ
ජීවිතේ හැටි ඔහොම තමයි. ගල් මුල් වල හැපි හැපී ගියොත්නෙ ගඟක් වුනත් ලස්සන වෙන්නෙ.

By: Dilshi
මගෙ සටහන නම් වෙනදා වගේම ලස්සන‍යි. ඒත් ඔයා කියන ඔය නොසන්සුන් කමට හේතුව හොයාගත්ත නම් ඒකට විසඳුමක් ලැබෙයි කියලා හිතනවා.. ඒ ගැන ටිකක් හිතලා බලන්න..

By: ඔහේ
“වෙලාවකට මිනිස් සම්බන්ධතා වුනත් බොහොම වෙහෙසකරයි. වෙනදට මිත්‍රතත්වයෙන් හමුවන , පිළිගන්න උදවිය වුනත් මග ඇරල යන්න පෙළඹෙන්නෙ ඒක නිසා වෙන්න ඇති. හේතුව මොකක් වුනත් ඒ වගේ වෙහෙසකර බවක් දැනෙන්න ගත්තම ඇසුරු කරන පුද්ගලයන් කෙරෙහි වෙනදට දක්වන සුහදත්වය පල කෙරෙන්නෙ නෑ.”

අප සැමටම තනිව ගත කිරීමට කාලයක් අවශ්‍ය වෙනවා. තනිව සිටියත් හිතේ ඇඳෙන දේවල් හරහාත් තනිවම නොතනවී සිටින අවස්ථා තමයි වැඩිපුර තිබෙන්නෙ. ඒ වගේ අවස්ථාවල තමාට ම කියා වෙන් කරගත් කාලය නිකරුනේ ගත කලා කියලා පසුතැවිල්ලක් දැනෙන්නෙ.